5
Description
A 2-story house for sale in Araliya Uyana, Kotugoda. The property features 5 bedrooms, 2 bathrooms, a living room, and a kitchen. The ground floor is fully finished, and there is a servant toilet, 20 ft entrance road, car park, boundary wall, well water, and water board water. The property also has three-phase electricity. It is located close to Kotugoda town, Minuwangoda main road, airport, and highway entrance. The area is free from floods and natural disasters, offering a peaceful environment. The land size is 11 perches, and the floor area is 3130 sqft. The price is LKR 14 million, negotiable.
🏡 කොටුගොඩ දෙමහල් නිවසක් විකිණීමට ඇත (SSPH-419)
🟢 ලිපිනය - අරලිය උයන, කොටුගොඩ.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 11
🟢 නිදන කාමර - 05
🟢 නාන කාමර - 02
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 3130
🟢 බිම් මහල සම්පූර්ණයෙන්ම නිම කර ඇත
🟢 සේවක වැසිකිළිය
🟢 අඩි 20 පිවිසුම් මාර්ගය
🟢 වාහන නැවැත්වීමේ පහසුකම
🟢 වට තාප්පය
🟢 නල ජලය සහ ළිං ජලය
🟢 තෙකලා විදුලිය
🟢 කොටුගොඩ නගරයට - මීටර් 500
🟢 මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයට - මීටර් 100
🟢 ගුවන්තොටුපළට සහ අධිවේගී මාර්ගයට පිවිසුමට - මිනිත්තු 10
🟢 ජාතික පාසලට සහ ජාත්‍යන්තර පාසලට - මීටර් 200
🟢 කාගිල්ස්, කීල්ස් සුපර් සහ පිරවුම්හල් 3 කට ඉතා ආසන්නයි
🟢 ගම්පහ, කොළඹ, මීගමුව, කුරුණෑගල, මිනුවන්ගොඩ දක්වා ප්‍රධාන මාර්ගයෙන් බස් රථ පහසුකම් ඇත
🟢 ගංවතුර හා ස්වාභාවික විපත් වලින් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල මිලියන 14 (සාකච්ඡා කළ හැකිය)
🟢 නිරවුල් ඔප්පු
🟢 අමතන්න - 0703004343 / 0783404343
Location
Gampaha City, Gampaha
Stay safe. Meet in a public place, inspect the item before paying, and never wire money to strangers.