5
Description
නුවර කොළඹ පාරට 3.5 Km දුරින්
පර්චස් 95 ක ඉඩම හා අන්ගසම්පූර්ණ දෙමහල් BD5 නිවස ලක්ෂ 295 යි නිට්ටඹුව පස්යාල නගරයට ලගින් විකිණීමට අඩි 20 පාර
ආදායම් ලබන වගාවන් සහිතයි
පොල් | තැඹිලි | ගම්බිරිස් | අඹ | පුවක් | දූරියන් | රඹුටන් | දොඩම් | කෙසෙල් මැන්ගුස් | කුරුඳු ඇතුළු වටිනා බෝග රැසක්
නිට්ටඹුව පස්යාල බස් මාර්ගයට 700M
ඉඩම වටා වට තාප්ප පෝට් දැල ගේට්ටු සහිතයි
නිවසේ විස්තර
පහළ මහල : කාමර 2, සාලය, කෑම කාමරය, කුස්සිය, වැරැන්ඩාව, නාන කාමරය, Car Paking
ඉහළ මහල : කාමර 3, TV Room, නාන කාමරය, බැල්කනිය,
විදුලිය
නල ජලය
අනුමත පිඹුරුපත්
සින්නක්කර ඔප්පු
වැඩි විස්තර සඳහා අමතන්න
Sahan Malinda
071 990 0093
077 808 6004 (WhatsApp)
Ref No: EE SA - 14018
Location
Nittambuwa, Gampaha
Stay safe. Meet in a public place, inspect the item before paying, and never wire money to strangers.