10
Description
2012 Foton Ollin
බෑන්ඩ් නිව් තත්වයෙන් ඇත
4JB1 එන්ජිම
AC / පවර් ස්ටියරින්
ආපු ඔරිජිනල් ටයර් 6
ස්පෙයාර් වීල් එක පාවිච්චි කරල වත් නෑ
පලමු අයිති කරු
තට්ටුව ඔරිජිනල් ආපු විදියටම තියනවා
සුපිරිම ලොරියක් සොයන්නෙකුට
Seller: Sachithra D Bandara
Stay safe. Meet in a public place, inspect the item before paying, and never wire money to strangers.