Honda Airwave Full Options
AdsDefa.lk
ADDefa.lk
My Account

Sign in to manage your ads and messages.

Sign in Create account
For Sale

Honda Airwave Full Options

Rs. 2,675,000 · Negotiable
Galle City 15 Jul 4 views

Details

Brand
Honda
Model
Airwave
Year of Manufacture
2009
Body Type
MPV
Mileage
227600 km
Condition
Used
Fuel Type
Petrol
Engine Capacity
1490 cc
Colour
Gray
Registered in Sri Lanka
Yes

Description

Honda Airwave Full Options (Auto) for sale. 2009 production, 2010 registration, second owner, 227,600 km mileage, 1490cc engine, original paint, moon roof, android player, reverse camera, center lock, remote key. All options are in good working condition. New battery with 1-year warranty. Insurance renewed for 1 year. Fuel consumption: 16-18 km/L. Honda Airwave Full Options (Auto) - ලීසින් එක ඉදිරියට ගෙවාගෙන යාම සඳහා ලබා දේ ඇපකරුවන් නැහැ! ලියකියවිලි නැහැ! ලියාපදිංචි ගාස්තු හෝ වෙනත් අමතර ගාස්තු නැහැ! මූලික මුදල ගෙවා අවසන් වූ වහාම වාහනය රැගෙන යා හැක. ━━━━━━━━━━━━━━━━━━ වාහන විස්තර Honda Airwave Full Options Auto Gear 2009 නිෂ්පාදනය 2010 ලියාපදිංචිය දෙවන අයිතිකරු 227,600 Km ධාවනය කර ඇත 1490cc Engine Original Paint Moon Roof Android Player Reverse Camera Center Lock Remote Key සියලුම Options හොඳින් ක්‍රියාත්මක වේ අලුත් Battery (වසර 1ක Warranty සමඟ) Insurance වසරකට අලුත් කර ඇත (Hiring සඳහා) ඉන්ධන පරිභෝජනය: 16 – 18 km/L (ධාවන තත්ත්වය අනුව) ━━━━━━━━━━━━━━━━━━ ලීසින් විස්තර මාසික වාරිකය – රු. 115,000 ඉතිරි වාරික – 46 දැනට වාරික 14ක් ගෙවා අවසන් කිසිදු වාරික හිඟයක් (Arrears) නොමැත මූලික මුදල: රු. 26.75 ලක්ෂ (ආසන්න) සෙට්ල් කිරීම: රු. 38.90 ලක්ෂ පමණ (සෙට්ල් කිරීමට කැමති අය සඳහා) ගාල්ල අවටින් වාහනය පරීක්ෂා කළ හැක. පරීක්ෂාවෙන් පසු මූලික මුදලේ සුළු වෙනසක් සිදු විය හැක. විමසීම්: 076 904 9005

Location

Galle City, Galle
Stay safe. Meet in a public place, inspect the item before paying, and never wire money to strangers.
S
Seller Ads
Member  · 15 Jul
Tap to show number
+94 ?? ??? ????
Login to message
Save
WhatsApp Home

Similar Ads

Search & Filters
Filters
All categories All Sri Lanka
Sort by
Price range (Rs.)
Condition
Year
Fuel type
Transmission
Bedrooms
Furnished
Warranty
Seller type