5
Description
A rare property deal in Kamburupitiya offering a house, land, and a well. The property is located 600 meters from Kamburupitiya town, providing a balance between town convenience and a peaceful natural lifestyle. The property includes 40 perches of land, a fully-furnished house, and a well. It can be purchased as a complete property or split into sections. The land is fertile with various fruit trees and has potential for self-sustainable living and income generation.
කඹුරුපිටිය නගරයට ඉතා ආසන්නයෙන් නිවසක් + ඉඩමක් + කුඹුරක් එකම Property එකකින් හිමි කරගැනීමට අගනා අවස්ථාවක්!
📍 කඹුරුපිටිය නගරයට මීටර් 600 පමණයි
🌿 Town Convenience + Peaceful Nature Lifestyle
━━━━━━━━━━━━━━━
📐 පර්චස් 40ක වටිනා ඉඩම
🏡 අංගසම්පූර්ණ නිවසක් සමඟ
🌾 කුඹුරක් ද සහිතයි
🔥 සම්පූර්ණ Property එකක් ලෙස හෝ
🔥 Split Option යටතේ කොටස් වශයෙන්ද මිලදී ගත හැක.
━━━━━━━━━━━━━━━
💰 BUYING OPTIONS
🏠 නිවස සමඟ පර්චස් 20
💵 රු. 60,00,000
🌿 නිවස නොමැති පර්චස් 20
💵 රු. 52,00,000
🤝 මිල ගණන් සාකච්ඡා කළ හැක
━━━━━━━━━━━━━━━
🌳 Nature + Income Generating Property
🌴 පොල් ගස් 8
🌱 පැළ පොල් 5
🌳 කොස් ගස් 10
🍈 දෙල්
🥭 අඹ
🍊 හීන් නාරන්
🍋 දෙහි
🌿 වේරලු
🍈 අනෝද
⭐ කාමරංක
✅ Self-Sustainable Living
✅ Home Garden Income Potential
✅ Family Living + Long-Term Investment Value
━━━━━━━━━━━━━━━
📜 සින්නක්කර නිරවුල් ඔප්පු
🌿 නිදහස් හා නිස්කලංක පරිසරය
🏡 පදිංචියට ඉතා සුදුසුයි
📈 අනාගත වටිනාකම ඉහළ යන ප්‍රදේශයක්
🌾 Farming / Residential / Investment සඳහා ඉතා සුදුසුයි
🚨 මෙවැනි Property Deals කඹුරුපිටියෙන් නිතර හමුවෙන්නේ නැහැ!
💥 Family Buyers, Investors සහ Farming Lovers සඳහා හොඳම අවස්ථාවක්.
📞 අදම සම්බන්ධ වී වැඩි විස්තර ලබාගෙන ඔබේ Property එක වෙන්කර ගන්න!
☎️ 077 132 5170
Location
Kamburupitiya, Matara
Stay safe. Meet in a public place, inspect the item before paying, and never wire money to strangers.