5
Description
A brand new two-story house with three bedrooms, a living room, kitchen, and bathroom is available for sale. The house is located close to the Kadawatha-Ganemulla road, approximately 1.5 kilometers from the Ganemulla town and 400 meters from the 218 bus route. The house is built on a 10 perch land and has a floor area of approximately 1200 square feet. The house is furnished with basic amenities and has a rooftop terrace. The seller is looking for a serious buyer and is open to negotiations. The price of the house is 2.35 million rupees, and the seller is looking for a quick sale due to their impending overseas travel.
💎 ඉතාමත් හදීසියි, කඩවත, කොස්සින්න යට තට්ටුව වැඩ අවසන් කල ස්ලැබ් දැමු තට්ටු දෙකේ අලුත් නිවසක් විකිණීමට ඇත.
➡️ කඩවත - ගනේමුල්ල පාරට කිලෝ මීටර් 1,1/2 යි, 218 බස් පාරට මීටර් 400 යි, කඩවත නගරයට හා highway පිවිසුමට කිලෝ මීටර් 04 යි, අඩි 20 පාර.
🏛️ නිවස සාදා අවුරුදු 1,1/2 යි, P 10 යි.
♻️ සාලය, කාමර 03 යි, නාන කාමරය, කැම කාමරය, මුලුතැන්ගෙය, පිටතින් වැසිකිලිය.
⭕ COC, රෝල ගේට්, වට තාප්ප, ටයිල්, ප්ලැන් අනුමතයි, නිරවුල්ව ඔප්පු. 💰 ගෘහ භාන්ඩ සමඟ ලක්ෂ 235 යි, (අත්පිට මුදලට පමණි , මිල ගනන් කතා කරගත හැක). 📢 නිවෙස් හිමියන් 2026.08.15 දිනට පෙර විදේශ ගතවිමට බලාපොරොත්තුවෙන් සිටින බැවින් සත්ත්‍ය ගැනුම්කරුවන් පමණක් කතා කරන්න. ☎️ 0716893795
Location
Ganemulla, Gampaha
Stay safe. Meet in a public place, inspect the item before paying, and never wire money to strangers.