20
Description
A beautiful house with 3 bedrooms, 1 bathroom, and a large verandah, situated in a peaceful environment with a garden full of trees and plants. The house has a parking space for 2 vehicles and is located near the main bus road. Ideal for families who want to retire or live in a peaceful environment away from the city.
**🌴 ඉක්මන් විකිණීමට! කුරුණෑගල ගෝනගම | පර්චස් 70 නිස්කලංක ගමේ ගෙදර 🌴**
**Rs. 4950000 [සාකච්ඡා කළ හැක]** කලින් ලක්ෂ 65 කියලා අඩුවට දෙනවා.
**ඔයා හොයපු "ගමේ නිස්කලංක ජීවිතේ" මෙන්න...**
📍 **ස්ථානය**: කුරුණෑගල - ගෝනගම. ප්‍රධාන බස් පාරට මීටර් 400යි. කුරුණෑගල නගරයට විනාඩි 12.
📐 **ඉඩමේ විශාලත්වය**: පර්චස් 70 [අක්කර 0.7].
🏡 **ගෙදර**: ලස්සන ලොකු කොන්ක්‍රීට් කණු 7 කින් යුත් අඩි 60 ක වැරැන්ඩාව, අඩි 12 x 22 විශාල සාලය, අඩි 10 x 10 නිදන කාමර 3 යි. කෑම කාමරය සමග අඩි 10 x 22 මුලුතැන්ගෙයකින් සමන්විතයි. පිටිතින් වැසිකිලි 2 ඇත..
🚗 **Parking**: Verandah එකේ වාහන 2ක් + Bike/ත්‍රීවීල් පහසුවෙන් නවත්වන්න ඉඩ තියෙනවා
🌳 **වත්ත**: නිස්කලන්ක පරිසරයක පිහිටා ඇත. පොල් කැඩෙන ගස් 17,පැල පොල් ගස් 20, කෙසෙල්, මඤ්ඤොක්කා, කාමරංගා, දෙහි, දොඩම්, අනෝදා වැනි පලතුරු ගස් ගොඩක්. එළවළු වවන්න හොඳම ඉඩක්. ගම්මිරිස්, කෝපි, කොස්, දෙල්,
💧 **සැපයුම්**: ජලය, CEB විදුලිය සම්බන්ධයි
🛤️ **Access**: ගෙටම වාහන යන අඩි 12 පාරක් තියෙනවා.
**මේ ගෙය කාටද හරියන්නේ?**
Retire වෙන්න ආස, වත්ත වවන, නිස්කලංක පරිසරයක් ඕන, Colombo Traffic එකෙන් එපා වෙච්ච පවුල් වලට Ideal.
**වැදගත්**: සියලුම ලියකියවිලි ඇත. ස්වර්ණභූමී ඔප්පුව
**බලන්න කලින් Call එකක් දෙන්න**
Location
Kurunegala, Kurunegala
Stay safe. Meet in a public place, inspect the item before paying, and never wire money to strangers.