An 8 perch land located in Nalluruwa, Dibbedda area, Panadura city is for sale. The land is 1.5km from Nalluruwa junction and 3.5km from Panadura town. It has water and electricity supply. The land has a clear title and half of the payment has been made. The remaining amount can be paid or taken on lease.
පානදුර නගරයේ නල්ලූරුව දිබ්බැද්ද ප්‍රදේශයේ පර්චස් 8කින් යුත් අගනා ඉඩමක් විකිණීමට ඇත.(ලක්ෂ 53කි.)
*ඉඩමේ සිට නල්ලූරුව හන්දියට 1 1/2km
*ඉඩමේ සිට පානදුර town එකට 3 1/2km
*ජල විදුලිය සහිතයි.
*නිරවුල් ඔප්පු
(මෙම ඉඩම land sale ඉඩමකි. ඉඩමෙන් අඩක් ගෙවා ඇත. මාස 3ක් වාරික ගෙවා ඇත. ඉතිරි මුදල ගෙවා ගැනීමට හෝ අත්පිට මුදලට ගැනීමට විමසන්න.)
දු.අං - 0783397772
Location
Panadura, Kalutara
Stay safe. Meet in a public place, inspect the item before paying, and never wire money to strangers.