5
Description
Brand new luxury house for sale in Udugampola. The property is located in a quiet and peaceful environment, with 2 bedrooms, 13 perches of land, and fully tiled. It also has a modern pantry, garage, and parking facilities. The house is close to the city center, schools, supermarkets, and other urban amenities.
🌿Brand New Luxury House For Sale In Udugampola☘️
🌿☘️නිස්කලංක පරිසරයක් සහිත අලංකාර දේපළ☘️🌿
🛏️නිදන කාමර 2.
📏 පර්චස් 13 ක ඉඩම.
✅සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත.
✅නවීන පැන්ට්‍රි කබඩ්.
🌳ගෙවත්ත ප්‍රදේශය.
🚘වාහන නැවැත්වීමේ ඉඩ පහසුකම් සහිතයි.
✅පැහැදිලි ලියකියවිලි.📜 සින්නක්කර ඔප්පු.
🛁සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද නාන කාමරය. 🏦බැංකු ණය
පහසුකම් ලබා ගැනීමට හැකියාව ඇත.
✅ කොස් දොරවල්.
🛤️ පිවිසුම් මාර්ග: අඩි 15-20 පුළුල්.
🏫 ප්‍රමුඛ පෙළේ පාසල්, 🛒 සුපිරි වෙළඳසැල් සහ සියලුම නාගරික පහසුකම් අතේ දුරින්🚶
🛕 පන්සල, ⛪ පල්ලිය, 🛍️ ප්‍රජාපොළ සහ ⛽ ඉන්ධන පිරවුම්හල ඉතා ආසන්නයේ.
🏆️මෙම දේපල විශේෂ වන්නේ ඇයි?
📈 ඉතා වේගයෙන් වටිනාකම ඉහළ යන ප්‍රදේශයක්.
🛡️ ආරක්ෂාව: ගංවතුර හා ස්වභාවික ආපදා අවදානම් නොමැත.
✔️සුඛෝපභෝගී + පෞද්ගලිකත්වය + ආයෝජන වටිනාකම.
✔️කුලී ආදායමක් උපයා ගත හැකිය (වෙනම ඇනෙක්ස්).
✔ පවුල්, වෘත්තිකයන් හෝ ආයෝජකයින් සඳහා පරිපූර්ණයි.
📍 උඩුගම්පලට - 500m🚶
📍 ගම්පහ නගරයට - 4km
📍 මිනුවන්ගොඩ නගරයට - 5km
✈️ කටුනායක ගුවන්තොටුපලට - 12 km.
💰 price=(16000000) Negotiable(පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිල ගණන් සුහදව සාකච්ඡා කරගත හැක🤝)
📞Call To Moditha 077 5382281.🙂🤝
Location
Gampaha City, Gampaha
Stay safe. Meet in a public place, inspect the item before paying, and never wire money to strangers.