5
Description
A 100 perch land for sale in Madawala, Ulpotha, Matale. The land is located 500 meters from the Madawala Ulpotha junction, near the Manjula Hardware store. It has a 20 feet wide road frontage and is suitable for residential or commercial purposes. The land has a clear title and is sold with all necessary documents. The price is LKR 750,000. The land has basic amenities such as water supply, electricity, and a concrete road. There are also new houses in the surrounding area, making it a desirable location.
මාතලේ මඩවල උල්පොත පර්චස් 100 ක ඉඩමක් විකිනීමට.
මඩවල උල්පොත හංදියේ සිට කැටවල පාරේ මීටර් 500 ක් දුරින්, (මංජුල හාඩ්වෙයාර් ආසන්නයේ) අඩි 20 පාරට මුහුණලා ඇති සින්නක්කර නිරවුල් ඔප්පු සහිත පදිංචියට හෝ, වියාපාරයකට සුදුසු මනරම් ඉඩමකි.
මිල ලක්ෂ 75යි.
ඉඩම ඉදිරිපස කොටස (පර්චස් 25 ක් පමන) ටිකක් බෑවුම් සහිතයි. ඉඩම පිටුපස කොටස සමතලායි.
නල ජලය, අධි බලැති විදුලිය, කොන්ක්‍රීට් පාර, නව නිවාස සහිත අසල්වාසීන් ඇතුලු පහසුකම් සහිතයි. ඉඩම පිටුපසින්ද food city ආසන්නයට යන කෙටි පාරක් ඇත.
ඉඩම පසුකර ගිය විට දර්ශනීය සංචාරක නිකේතනයක්ද, විවිධ භෝග වගාබිම් ද ඇත.
වැඩි විස්තර 0787452058
Location
Matale City, Matale
Stay safe. Meet in a public place, inspect the item before paying, and never wire money to strangers.