5
Description
A 90 perch land suitable for animal farming and agriculture, located in Minuwangoda - Kaluhugoda area. The land is valued at LKR 100,000 per perch. The total price is LKR 9,000,000. The land can be purchased in two parts. It has road access, water supply, and electricity. It is located 3.7 km from Minuwangoda town and 20 minutes from Katunayake airport.
🐄🌴 සත්ව ගොවිපළකට හා ෆාම් එකකට වගාවකට සුපිරිම ඉඩමක්! 🌿🏡 පර්චස් 90 ඉඩම
💰 පර්චසය රු. 100,000/= පමණයි!
🔥 මුදල් හදිසියක් මත ඉක්මනින් විකිණීමට
📍 මිනුවන්ගොඩ – කලහුගොඩ ප්‍රදේශයෙන්
📐 පර්චස් 90 ක වටිනා ඉඩමක්
💵 මුළු මිල – ලක්ෂ 90 යි
🤝 පරීක්ෂා කර සාධාරණ මිල ගණන් සාකච්ඡා කරගත හැකියි.
📌 කොටස් 2ක් වශයෙන්ද මිලදී ගත හැක!
✨ විශේෂත්වයන්:
✅ සත්ව ගොවිපළකට සුදුසුයි 🐄🐓
❎ අඩි 20 / 15 මාර්ගය
✅ ෆාම් එකකට / වගාවකට සුදුසුයි 🌴🌱
✅ උල්පත් ජලය සහ විදුලිය සහිතයි 💧⚡
✅ සින්නක්කර ඔප්පු 📜
📍 දුර ප්‍රමාණයන්: ❎ මිනුවන්ගොඩ නගරයට – 3.7 km
❎ මිනුවන්ගොඩ – කටුනායක ප්‍රධාන මාර්ගයට – 2.7 km
❎ මිනුවන්ගොඩ – ඒකල – ජාඇළ බස් මාර්ගයට – 2.2 km
❎ කටුනායක ගුවන් තොටුපළට – විනාඩි 20ක් පමණ ✈️
🔥 මේ වගේ මිලකට ඉඩමක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!
👤 Sahan Malinda
📲 071 990 0093 (WhatsApp)
📲 077 808 6004
Location
Minuwangoda, Gampaha
Stay safe. Meet in a public place, inspect the item before paying, and never wire money to strangers.