5
Details
Furnishing
Fully Furnished
Description
A fully furnished two-storey house with 6 bedrooms, 4 bathrooms, AC rooms, CCTV system, car parking, and hot water facilities is for sale in Nawagamuwa, near Paddini Devala. The property sits on 8.7 perches of land and features a secure location with a roller door entrance, spacious living areas, kitchen with pantry, and 3 balconies. The house is located close to major roads, including the Colombo - Avissawella main road.
🔥මිල ලක්ෂ 30ක් අඩු කළා 🔥
🏡 නවගමුව පත්තිනි දේවාලය අසලින් අගනා ස්ථානයක පිහිටි අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට! ✨🏡
📍 පර්චස් 8.7 ක ඉඩම සමඟ
🏠 6 Bedrooms | ❄️ AC Rooms | 🛁 Bathrooms 4 | 📹 CCTV System
🚘 Car Parking | 🔥 Hot Water |
🛣️ කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට 100M
🧱 වට තාප්ප සහිත ආරක්ෂිත නිවසක්
🔹 දෙවන මහල
🛏️ AC කාමර 4
🛁 බාත්රූම් 2 (Attached 1)
🛋️ විශාල සාලය
🌅 බැල්කනි 3
🔥 Hot Water පහසුකම්
🔹 පළමු මහල
🛏️ කාමර 2
🛋️ සාලය
🍽️ කෑම කාමර 2
👩🍳 Kitchen 2 (Pantry සමඟ)
🚪 Roller Door Entrance
🚘 වාහන 4 ක් නවතා තැබීමේ පහසුකම්
📌 ප්‍රධාන ස්ථාන වලට දුර
🏬 කඩුවෙල නගරයට – 4.8Km
🏬 හංවැල්ල නගරයට – 8Km
🛣️ නවගමුව – අතුරුගිරිය ප්‍රධාන මාර්ගයට – 400M
✅ සියලු අනුමත පිඹුරුපත්
✅ බැංකු ණය පහසුකම්
✅ අඩි 20 පුළුල් මාර්ගය
✅ නල ජලය හා විදුලිය
✅ සින්නක්කර ඔප්පු
💰 පරණ මිල: ලක්ෂ 298
🔥 නව මිල: ලක්ෂ 268 යි 🔥
(පරික්ෂා කර මිල ගණන් සාකච්ඡා කරගත හැක)
🚨 “කිසිදා නොලැබෙන මිලකට” ලබාගත හැකි වටිනා ආයෝජනයක්! 🚨
📞 වැඩි විස්තර සඳහා
👤 Sahan Malinda
📲 071 990 0093 / 077 808 6004 (WhatsApp)
📌 Ref No : EE SA 12974
🕊️ Easy Ever – විනිවිදභාවයෙන් යුතු දේපළ ගනුදෙනුවක්
📍 538/3, Malwatta, Nittambuwa
Location
Kaduwela, Colombo
Stay safe. Meet in a public place, inspect the item before paying, and never wire money to strangers.