A house for sale in Nittambuwa, Ranpokunagama area. The property features a spacious living room, dining room, 3 bedrooms, 1 bathroom, a hall, and a kitchen. The entire house is tiled and has a ceiling. It has a clear deed and is located in a peaceful environment, close to Ranpokunagama school (B Zone).
🛑 ඉක්‌මනින් නිවසක් විකිනීමට ඇත
නිට්ටඹුව - රන්පොකුණගම ප්‍රදේශයේ
📌 ඉඩකඩ සහිත විසිත්ත කාමරය, කෑම කාමරය
📌නිදන කාමර 03
📌නාන කාමර 01
📌සාලය
📌 මුළුතැන්ගෙය
📌මුළු නිවාසයම ටයිල් කර ඇත.
📌සිවිලිම ගසා ඇත.
📌 නිරවුල් ඔප්පූ
📌 නිස්කලංක පරිසරයක්
📌රන්පොකුණගම පාසලට ආසන්නයෙන් පිහිටි (B කලාපයේ )
📌 මිල ලක්ෂ 55
📞 වැඩි විස්තර සඳහා
0782584405
Location
Nittambuwa, Gampaha
Stay safe. Meet in a public place, inspect the item before paying, and never wire money to strangers.