Description
A beautiful property with a house and 34.5 perches of land for sale. Located near Kaduwela-Malwana town, close to the main road. The property has three bedrooms, a living room, kitchen, and bathroom. It also has a secure gate and a surrounding wall. The land has valuable crops such as coconut, rambutan, and mango trees. The property has access to pipe-borne water, electricity, and a well. It's an ideal location for residential or investment purposes.
කඩුවෙල – මල්වාන නගරයට පයින් යන දුරින් සුපිරි දේපළක් විකිණීමට! 🌿🏡
📍 සුන්දර වෙල්යායකට මායිම් වූ පර්චස් 34.5 ක ඉඩමක් සමඟ නිවසක් ඉඩමේ වටිනාකමටම විකිණීමට ඇත.
💰පර්චසය ලක්ෂ 4/=
🚍 කඩුවෙල – හංවැල්ල ප්‍රධාන මාර්ගයට මීටර් 40ක් පමණ දුරින්
🏬 කඩුවෙල නගරයට කි.මී. 4.5යි
🏠 නිවසේ පහසුකම්
✅ නිදන කාමර 3
✅ සාලය
✅ කෑම කාමරය
✅ කුස්සිය
✅ නාන කාමරය
🧱 වට තාප්ප හා ගේට්ටු සහිත ආරක්ෂිත දේපළක්
🌴 පොල්, රඹුටන්, පුවක්, පේර,අනෝද ඇතුළු වටිනා වගාවන් සහිතයි
🛣️ ප්‍රධාන මාර්ගයේ සිට අඩි 12 පිවිසුම් මාර්ගය (40M)
💧 නල ජලය
⚡ විදුලිය
💦 උල්පත් ජල පහසුකම්
📜 සින්නක්කර ඔප්පු
🌿 නිස්කලංක පරිසරයක පදිංචියට හෝ ආයෝජනයකට වටිනා අවස්ථාවක්!
📞 වැඩි විස්තර සඳහා
👤 Sahan Malinda
📱 071 990 0093
📱 077 808 6004 (WhatsApp)
Location
Kaduwela, Colombo
Stay safe. Meet in a public place, inspect the item before paying, and never wire money to strangers.